5 ශ්රේණිය ශිෂ්යත්වය

5 ශ්රේණිය ශිෂ්යත්වය සමත් සමිතියේ සියලුම සාමාජිකයින්ගේ දූ පුතුන් සඳහා රු. 10,000/- ක ශිෂ්යත්වයක් ප්රදානය කෙරේ.
- මා පිය තිළින ළමා තැන්පතු ගිණුමක රු.250 බැගින් වසර 03 ක කාලයක් ඉතිරි කර ඇති දරුවකු 5 ශ්රේණිය ශිෂ්යත්වය සමත් වී නම් ශිෂ්යත්වය සමතුන්ට සමිතියෙන් ගෙවනු ලබන රු.10,000/- දීමනාවට අමතරව තවත් රු.10,000/- ක අමතර බෝනස් දීමනාවක් හිමි වේ
- ප්රදාන මුදලින් රු. 3,000/- ක් දරුවාගේ නමින් විවෘත කරනු ලබන සමිතියේ දෙමාපිය තෑගි, ළමා තැන්පතු ගිණුමට බැර කරනු ලබන අතර ඉතිරි මුදල ගෙවනු ලැබේ.
- වසර 03ක සාමාජිකත්වය සම්පූර්ණ කළ සාමාජිකයින්ට 5 ශ්රේණියේ ශිෂ්යත්ව සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබේ.
