භාණ්ඩ ණය

1. උපරිම ණය මුදල   -   රු. 500,000/-

පොළී අනුපාතය     -     8 %
 වාරික                      -     48
 

2. උපරිම ණය මුදල   -   රු. 30,000/-

පොළී අනුපාතය     -     8 %
වාරික                      -     24
මෙම රුපියල් 30000 ණය සඳහා ඇපකරුවන් අවශ්‍ය නොවේ
  • සාමාජික ඇප මත භාණ්ඩ ණය ලබා ගත හැකි අතර උපරිම මුදල රු. 500,000/- කි.
  • රු.75,000/-ණය සඳහා එක් ඇපකරුවකු අවශ්‍ය වේ. වාරික 48 කින් ගෙවිය යුතුය.
  • රු.75,000/- සිට රු.500,000/- දක්වා ඇපකරුවන් 02 අවශ්‍ය වේ. වාරික 48 කින් ගෙවිය යුතුය.
  • ඔබේ ඕනෑම අවශ්‍යතාවයක් සඳහා භාණ්ඩ ණයක් සඳහා ඉල්ලුම් කළ හැකිය.
Scroll to Top