ස්ථාවර තැන්පතු

* කොන්දේසි සහිතයි

  • 10.5% ක ආකර්ශනීය පොළී අනුපාතයක්.
  • මාසික කල්පිරීමේදී පොලිය ලබා ගැනීමේ හැකියාව.
  • විවිධ තැන්පතු කාල සීමාවන්.
  • ගිණුම් හිමිකාරිත්වය සඳහා වයස් සීමාවක් නොමැත.
  • ස්වයංක්‍රීය ගිණුම් කාල සීමාව අලුත් කිරීම.
  • ආරක්ෂිත සහ ස්ථාවර ඉතුරුම් සැලැස්මක්.

  • සාමාන්‍ය ඉතුරුම් ගිණුම් හා සසඳන විට ඉහළ ප්‍රතිලාභ.

  • විශ්වාසදායක සමුපකාර මූල්‍ය ආයතනයක්.

  • දිගුකාලීන කීර්තිය සහ සාමාජික විශ්වාසය.

  • සාමාජික අරමුදල් ආරක්ෂා කිරීම සහ මූල්‍ය විනිවිදභාවය සහතික කරමින් සමුපකාර මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව තැන්පතු හසුරුවනු ලැබේ.
  • 1972 අංක 05 දරන සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි සමුපකාර සමිතියක් ලෙස, ඔබගේ තැන්පතු නීත්‍යානුකූලව ආරක්ෂා කර ඇත.

සුදුසුකම් ලත් ඕනෑම සාමාජිකයෙකුට EDCS හි ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කර සුරක්ෂිත ප්‍රතිලාභ භුක්ති විඳිය හැකිය.

Scroll to Top