දේශීය සහ විදේශ සංචාරක ණය

උපරිම ණය මුදල   -  රු. 300,000/-
 
පොළී අනුපාතය    -  6 %
 
වාරික                     -  36
  • මෙම ණය මුදල රු. 300,000/- ක උපරිමයක් දක්වා ලබා ගත හැකිය.
  • එක් ඇපකරුවෙකු පමණක් අවශ්‍ය වේ. ආපසු ගෙවීමේ කාලය මාස 36 කි.

අයදුම්පත්‍රය සමඟ පහත තොරතුරු ඉදිරිපත් කළ යුතුය.

  • සංචාරය සඳහා ඇස්තමේන්තුගත පිරිවැයක් හෝ සංචාරය සංවිධානය කරන සංවිධානයෙන් ලබාගත් වියදම් සහතිකයක්.
  • අනුමත නිවාඩු ලිපිය, විදේශ ගමන් බලපත්‍රයේ සහ වීසා සටහන් වල සහතික කළ ඡායා පිටපත්.
  • පෞද්ගලික සංචාරයක් නම්, සහායක තොරතුරු සහිත පැහැදිලි කිරීමේ ලිපියක්.
Scroll to Top