මාපිය තිළිණ ළමා ඉතුරුම් තැන්පතු සහ ස්ථාවර තැන්පතු
* කොන්දේසි සහිතයි

සමිතියේ සියලුම සාමාජිකයින්ගේ දූ පුතුන් වෙනුවෙන් මාපිය තිළිණ සාමාන්ය ඉතිරි කිරීමේ තැන්පතු ආරම්භ කළ හැක. රු. 250/- ක් හෝ 250/- හේ ගුණාකාර වටිනාකමකින් ආරම්භ කළ හැකි අතර මාසිකව වැටුපෙන් අවකරණය කිරීමේ පදනමින් ආරම්භ කළ හැක.
- රු. 250/- වටිනාකමක තැන්පතුවක් වසර 3 ක් අඛණ්ඩව පවත්නා දූ දරුවෙකු 5 ශ්රේණිය ශිෂ්යත්වය සමත්වීමකදී ශිෂ්යාධාර මුදල රු.10,000/- සිට රු.20,000/ ක් දක්වා හිමිකම් ලබයි.
- රු. 500/- ක වටිනාකමකින් යුතු තැන්පත් වසර 10 ක් අඛණ්ඩව පවත්වන දූ දරුවෙකු විශ්ව විද්යාල වරම් ලැබීමේදී දැනට ගෙවන දීමනාවට අමතරව 50්% ක ප්රසාද දීමනාවකට හිමිකම් ලබයි.
- වසර 18 ක් වීමේදී තැන්පතුවේ මුදල් ආපසු ලබාගත හැකිය.
වයස අවුරුදු 15 දක්වා දූ දරුවන් වෙනුවෙන් මාපිය තිළිණ සාමාන්ය ඉතුරුම් ගිණුම් ආරම්භ කළ හැක.
සාමාජික/ සාමාජික නොවන/ සේවක සැමගේ දූ පුතුන් වෙනුවෙන් මාපිය තිළිණ ස්ථාවර තැන්පතු ආරම්භ කළ හැක.
අවම ශේෂය රු. 5000/- ක් වන අතර ඊට වැඩි 1000 ගුණාකාරයන් ආරම්භ කළ හැක.
දූ පුතුන්ගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වීමේදී ආපසු ලබාගත හැක.
වයස අවුරුදු 17 දක්වා වු දූ පුතුන් වෙනුවෙන් මෙම ගිණුම් ආරම්භ කළ හැක.
වැඩිදුර විස්තර ඔබට ආසන්නතම අපගේ ශාඛා කාර්යාලයේ හෝ 0112266000 ක්ෂණික ඇමතුම් අංකයේ 1025 දිගුව අමතා ලබාගන්න.
