විශ්ව විද්යාල ශිෂ්යත්වය

රජයේ විශ්ව විද්යාල අධ්යාපනය සඳහා තෝරා ගන්නා සාමාජිකයින්ගේ දූ පුතුන් සඳහා අධ්යයන වර්ෂයකට රු. 15,000/- බැගින් ගෙවීම් කරනු ලබන අතර, පාඨමාලාවේ මුළු කාලය සඳහාම රු. 75,000/- ක උපරිමයකට යටත් වේ.
- විශේෂ උපාධි සඳහා අමතර ගෙවීම්.
- මේ සඳහා සුදුසුකම් ලබන්නේ වසර 5ක සාමාජිකත්වය සම්පූර්ණ කළ සාමාජිකයින්ගේ දූ පුතුන් පමණි.
