උපරිම ණය මුදල    -    Rs. 500,000/-

පොළී අනුපාතය                -     8 %
 
වාරික                               -     18
  • සමිතියේ සාමාජිකත්වය මාස 06 සම්පූර්ණ වී ඇති සක්‍රීය සාමාජිකත්වයේ සිටින ඕනෑම සාමාජිකයෙකුට ඇප විය හැකිය
  • රු.75000/- හෝ ඊට අඩුවෙන් මෙම ණය ලබා ගන්නා අවස්ථාවේදී ඇප ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.

  • භාණ්ඩ ණයට අදාල කොන්දේසි අදාල වේ.
  • අදාළ උපාංගයේ මුළු වටිනාකමින් 10% ක මුදලක් සමිතිය වෙත ලබා දෙන අතර එම ප්‍රතිලාභ සාමාජිකයා වෙතම ලබා දෙනු ලබයි.
Scroll to Top