ස්ථාවර ණය

උපරිම ණය මුදල - ස්ථාවර තැන්පතු ගිණුමේ ඇති මුදලින් 90%
පොළී අනුපාතය - 8 %
වාරික - 10
- ගිණුමේ ශේෂයෙන් 90% ක් ණයක් ලෙස ලබා ගත හැකිය.
- වාරික 10ක් ඇතුළත ආපසු ගෙවිය යුතුය.
- වසර එකකට වරක් පමණක් ලබා ගත හැක.
