ක්ෂණික ණය

උපරිම ණය මුදල - රු. 500,000/-
පොළී අනුපාතය - 8 %
වාරික - 18
- ඔබ මාස 6 ක සාමාජිකත්වයක් සම්පූර්ණ කළ පසු, ඔබට උපරිම වශයෙන් රු. 500,000/- දක්වා ක්ෂණික ණයක් ලබා ගත හැකිය.
- දෝෂ රහිත ණය අයදුම්පතක් සඳහා පැය 3ක් ඇතුළත ණයක් ලබා ගත හැකිය.
- වයස අවුරුදු 58 ට අඩු එක් සාමාජික ඇපකරුවෙකු පමණක් අවශ්ය වන අතර ආපසු ගෙවීමේ කාලය මාස 18 කි.
