භාණ්ඩ ණය

1. උපරිම ණය මුදල - රු. 500,000/-
පොළී අනුපාතය - 8 %
වාරික - 48
2. උපරිම ණය මුදල - රු. 30,000/-
පොළී අනුපාතය - 8 %
වාරික - 24
මෙම රුපියල් 30000 ණය සඳහා ඇපකරුවන් අවශ්ය නොවේ
- සාමාජික ඇප මත භාණ්ඩ ණය ලබා ගත හැකි අතර උපරිම මුදල රු. 500,000/- කි.
- රු.75,000/-ණය සඳහා එක් ඇපකරුවකු අවශ්ය වේ. වාරික 48 කින් ගෙවිය යුතුය.
- රු.75,000/- සිට රු.500,000/- දක්වා ඇපකරුවන් 02 අවශ්ය වේ. වාරික 48 කින් ගෙවිය යුතුය.
- ඔබේ ඕනෑම අවශ්යතාවයක් සඳහා භාණ්ඩ ණයක් සඳහා ඉල්ලුම් කළ හැකිය.
