අධ්‍යාපන සමුපකාර සමිතිය සාමාජිකයින්ගේ සහ සාමාජිකයින් නොවන අයගේ පහසුව සඳහා නිවාඩු නිකේතන 3ක් ස්ථාපිත කර ඇත.

අනුරාධපුර නිවාඩු නිකේතනය

ගුරුගෙදර නිවාඩු නිකේතනය (අනුරාධපුර) මාතලේ හන්දිය, කුන්දන්කුලම්, අනුරාධපුරය

කතරගම නිවාඩු නිකේතනය

ගුරුගෙදර නිවාඩු නිකේතනය (කතරගම) අංක-25, පුස්සදේව පාර,
කතරගම.

නුවරඑළිය නිවාඩු නිකේතනය

ගුරුගෙදර නිවාඩු නිකේතනය (නුවරඑළිය) බේකර්ස් ෆාම්, මහගස්තොට,
නුවරඑළිය

Scroll to Top